අසේලට නිදහස් කුසලානය අහිමි වේ

උරහිසේ ආබාධයක් හේතුවෙන් නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 තරගාවලිය තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට අහිමි වී තිබේ.ෙ
බංග්ලාදේශය හා පැවැති විස්සයි20 තරගාවලියට පුහුණුවීම් සිදුකරන විට ද අසේල ආබාධයකට ලක්විය.
ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය අතර නිදහස් කුසලාන තරගාවලිය මාර්තු 06 දා කොළඔ දී ආරම්භවීමට නියමිතය.