Local

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියන 15 ක් පරීක්ෂණ සඳහා යොමු කෙරේ

Wednesday, 20 December 2023 - 11:55 pm

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිලියන 15 ක් පරීක්ෂණ කටයුතු සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව රාජ්‍ය වාණි​ජ නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව අනුමැතිය ලැබීමෙන් පසු එම බිත්තර තොගය සතොස ආයතනය වෙත භාරදීමට නි​යමිත බවයි එම සංස්ථාව සඳහන් කළේ.

කිසිඳු හිඟයකින් තොරව උත්ස​ව සමයේ ජනතාවට සතොස හරහා බිත්තර මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT