Local
ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්
Saturday, 18 March 2023 - 7:37 pm
ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයා ලෙස පසිඳු ගුණරත්න මහතා පත්ව තිබෙනවා. ඒ මහතා රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. වයස අවුරුදු 25ක තරුණ සිවිල් ඉංජිනේරුවෙන් සහ මේ වන විට ආර්ථික විද්‍යාව සම්බන්දයෙන් සබරගමු විශ්ව විද්‍යාලයේ උපාධියක් මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය සම්බන්දයෙන් අධ්‍යාපනය හදාරණයි. එමෙන්ම ප්‍රජා සේවයට සහ තරුණ සංවර්ධනයට දක්වන කැපවීම වෙනුවෙන් ඇගයීමට ලක්වූ කෙනෙකු වන ඔහු හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.