Local

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Friday, 17 March 2023 - 8:57 pm

විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට රුපියල් ලක්ෂ 11ක පොලී රහිත ණය මුදලක් ලබාදීම යළි ඇරඹීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා. ඒ අනුව පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා රාජ්‍ය බැංකු 3ක් හරහා පොළී රහිත ණය පහසුකමක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙහිදී තාක්ෂණික පාඨමාලා සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් සාකච්ඡා වට කිහිපයකින් පසු මුදල් අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාදී ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

පෙනහළු සහ හෘදය එකම රෝගියෙකුට බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදුවූ සුවිශේෂී දෙයක් - ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

wedivistara

ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මකයි - ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

කුමන අභියෝග මැද වුවද නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි

wedivistara

ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙයි

wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT