Business

අරමුණ හොඳ පිට හරවමු

Monday, 23 January 2023 - 1:57 pm

ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව ගොඩනැගු අරමුණ සංවිධානයේ  ප්‍රථම ජාතික වැඩසටහන අද පස්වරුවේ කෝට්ටේ සෝලිස් ශාලාවේදී පවත්වන ලැබූවා.

ව්‍යවසායක  දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  රැස්වීමේදී ඉදිරියේ තම ව්‍යාපාර කටයුතු ගොඩ නංවා ගැනීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවා..

රට  නොගොස් මෙරට තුළ ම සිටිමින් ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමට මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව සාකච්ඡා කරනු ලැබුවා.

අද පැවති හමුවට ව්‍යාපාරිකයන් හාරසියයකට අධික ප්‍රමාණයක් එක්ව සිටියා.


Top Stories
wedivistara

ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මකයි - ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

කුමන අභියෝග මැද වුවද නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි

wedivistara

ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙයි

wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

wedivistara

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT