Sports
සුපිරි ධාවන ශූරයාට තවත් ජයක්
Thursday, 25 May 2023 - 7:47 am
ඉතාලියේ පැවැත්වෙන Savona Inte ational Meeting මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (24) පස්වරුවේ සමත් වුණා.
ඔහු එම ජය වාර්තා කළේ තත්ත්පර 10.04 කින් තරගය නිම කරමින්.