International

ඉන්දියාවේ ‘නව පාර්ලිමේන්තුව’ විවෘත කිරීම සති අන්තයේ - පක්ෂ 19ක විරෝධතා

Thursday, 25 May 2023 - 12:33 pm

ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව මෙම සති අන්තයේ විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිත වනවා
විපක්ෂ නායකයින් පවසන්නේ ඉන්දියාවේ ඉහළම ව්‍යවස්ථාපිත බලධාරියා වන ජනාධිපතිවරයා විසින් ගොඩනැගිල්ල විවෘත කළ යුතු බවයි.
එමෙන්ම ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රසය ඇතුළු පක්ෂ 19ක් සමාරම්භක උත්සවය වර්ජනය කරන බව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා
උත්සවය සඳහා සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බවත්, උත්සවය දේශපාලනීකරණය නොකරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා


Top Stories
wedivistara

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ

wedivistara

අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

wedivistara

සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි

wedivistara

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

wedivistara

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

wedivistara

කළුතරට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Trending
wedivistara

ජනපතිවරණයකට සූදානමක් ?

wedivistara

ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි

wedivistara

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ කඩිනම් අවසරය ?

wedivistara

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා - ජනපති

wedivistara

මෙරට තුළ සිදු කෙරෙන ආහාර ප්‍රචාරණයට නව නීති

wedivistara

කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයා ජීවිතක්ෂයට - හදිසි සංඥා දමා තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා


NEWS ALERT