Sports

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 පසු කරයි

Thursday, 09 March 2023 - 11:32 am

නවසීලන්තය හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස් හට ටෙස්ට් ලකුණු 7000 ඉක්මවූ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට හැකියාව ලැබුණා. මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 12400 ක්, මහේල ජයවර්ධන ලකුණු 11814 ක් ලබාගෙන ඇති අතර අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7000 සීමාව පසුකර යාමට සමත් වුණා.

news images


Top Stories
wedivistara

පෙනහළු සහ හෘදය එකම රෝගියෙකුට බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදුවූ සුවිශේෂී දෙයක් - ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

wedivistara

ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මකයි - ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

කුමන අභියෝග මැද වුවද නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි

wedivistara

ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙයි

wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT