Local

RM Parks Inc. සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබයි

Tuesday, 21 November 2023 - 4:54 pm

එක්සත් ජනපදයේ RM Parks Inc. සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුමට අනුව Shell නිෂ්පාදිතයන් ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කරන අතර RM Parks Inc. සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවත් මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙන බවයි ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට

wedivistara

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ් කෙරේ

wedivistara

දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

wedivistara

ජූලි 09 දිවයිනේ සියලු‍ පාසල්වල මදුරු මර්ධන වැඩසටහනක්

wedivistara

වැලිගම වෙරළ කලාපයේ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරයි

wedivistara

නව අධි සුඛෝපභෝගී බස් රථ 200ක් ළඟදීම

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

ඉන්දීය සුපිරි නළු මෝහන් ලාල් පාර්ලිමේන්තුවට

wedivistara

ලබන 30 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට පියවර

wedivistara

දුම්රිය නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක්

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්


NEWS ALERT