Local

කුලියාපිටිය මධ්ය මහා විද්යාලයේ දරුවන් 700ක් පාර්ලිමේන්තුවට

Monday, 18 September 2023 - 7:58 am

කුලියාපිටිය මධ්ය මහා විද්යාලයේ 7 සහ 8 ශ්රේණිවල දරුවන් 700ක පමණ පිරිසක් ඊයේ (13) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූහ.
මෙහිදී පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ, මහජන සේවා අංශය මගින් එම දරුවන් ඇතුළු ගුරුවරු පිරිසට පාර්ලිමේන්තු ක්රියාවලිය පිළිබඳව අවශ්ය දැනුවත්කිරීම් සිදුකිරීමට කටයුතු කරන ලදී.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී ගරු නලින් බණ්ඩාර, වේත්රධාරි නරේන්ද්ර ප්රනාන්දු, නියෝජ්ය වේත්රධාරි කුෂාන් සම්පත් ජයරත්න,සහකාර වේත්රධාරි එන්. අචින්ත එස්. කුරේ යන මහත්වරුන් සමග අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමටද එම දරුවන්ට අවස්ථාව උදාවුණි.


Top Stories
wedivistara

ඔක්තෝබර් 07 වැනිදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව

wedivistara

Asian Games : ශ්‍රී ලංකා මීටර් 400x4 සහය දිවීමේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

wedivistara

උසස් පෙළ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනවා - අධ්‍යාපන ඇමති

wedivistara

Asian Games : තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

wedivistara

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

TODAY: ලෝක අමද්‍යප දිනය අදයි

Trending
wedivistara

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසනවලින් 60%ක් ම ෆේස්බුක් එකෙන්

wedivistara

සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පුලුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

wedivistara

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට

wedivistara

ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

wedivistara

තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්

wedivistara

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි


NEWS ALERT