Local

අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

Thursday, 08 June 2023 - 10:07 pm

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිළධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගත ඉන්ධන පිරවුම්හල් 1050 න් 423ක් පමණක් පසුගිය සතිය තුළ සියලුම ඉන්ධන වර්ගවල අවම ඉන්ධන තොග පවත්වාගෙන තිබූ බව මෙහිදී අනාවරණය වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එමෙන්ම ඉන්ධනහල් 255ක් කිසිදු ඉන්ධන වර්ගයක් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බවත් ඉන්ධනහල් 363ක් එක් ඉන්ධන වර්ගයක පමණක් අවම තොග පවත්වාගෙන ගොස් ඇති බවද නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ පිරවුම්හල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.


Top Stories
wedivistara

ඔක්තෝබර් 07 වැනිදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව

wedivistara

Asian Games : ශ්‍රී ලංකා මීටර් 400x4 සහය දිවීමේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

wedivistara

උසස් පෙළ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනවා - අධ්‍යාපන ඇමති

wedivistara

Asian Games : තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

wedivistara

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

TODAY: ලෝක අමද්‍යප දිනය අදයි

Trending
wedivistara

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසනවලින් 60%ක් ම ෆේස්බුක් එකෙන්

wedivistara

සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පුලුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

wedivistara

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට

wedivistara

ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

wedivistara

තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්

wedivistara

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි


NEWS ALERT