Local
ජනපති අද ජපානයට
Wednesday, 24 May 2023 - 8:31 am
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (24) ජපානය වෙත ළඟාවීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ආසියාවේ අනාගතය පිළිබඳ “Nikkei Asia” සමුළුව ඇමතීමටද නියමිතයි.