International

ඇමෙරිකන් ජනපති බයිඩන් යුක්රේනයේ සංචාරය කරයි.

Monday, 20 February 2023 - 7:35 pm

පෙර දැනුම් දීමකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්  මෙසේ යුක්රේනයට පැමිණියේ රුසියන් යුක්රේන යුද්ධයට වසරක් සම්පූර්ණ වෙද්දීය.
බයිඩන් උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී ඇතුළු රජය කටයුතු කළේය.

රුසියන් යුක්රේන යුද්ධයේදී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේනයටය. තව දුරටත් යුක්රේනයට සහාය දෙන බව යුක්රේන ජනාධිපති හමුවේ, ඇමෙරිකන් ජනපති බයිඩන් ප්‍රතිඥා දුන්නේය.

බයිඩන්ගේ මෙම යුක්රේන සංචාරය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රජය සිය දැඩි විරෝධය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසා තිබේ.

- රොයිටර්


Top Stories
wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

wedivistara

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

wedivistara

ඇතැම් පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ - කංචන

wedivistara

අවම බස් ගාස්තුව රුපියල් 04 කින් පහතට

wedivistara

IOC ඉන්ධන මිල පහලට

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT