Local

මෙරට තුළ සිදු කෙරෙන ආහාර ප්‍රචාරණයට නව නීති

Saturday, 03 June 2023 - 6:23 pm

රී ලංකාව තුළ ආහාර සම්බන්ධ ප්‍රචාරණය, නව නීති රෙගුලාසි මගින් දැඩි නියාමනයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.
1980 අංක 26 දරණ ආහාර පනත යටතේ මෙම නව රෙගුලාසි නිකුත් වීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
ආහාර පනත යටතේ පැවති ආහාර ලේබල් කිරීමේ හා ප්‍රචාරණය කිරීමේ නියෝග මගින් ආවරණය වී තිබුණේ ආහාර නිෂ්පාදකයින් විසින් සිය නිෂ්පාදන සම්බන්ධයෙන් සකස් කරන ලේබල් ආශ්‍රිත කරුණු වනවා.
කෙසේවෙතත් නව රෙගුලාසි අනුව තෙවන පාර්ශ්වයක් හරහා සිදු කරන ප්‍රචාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අනුමැතිය ලබාගැනීම අනිවාර්ය කර ඇති බව සඳහන්.
වෙළෙඳ ප්‍රචාරණය නියාමනය අරමුණු කරගෙන ආහාර පනත යටතේ සකස් කළ රෙගුලාසි රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ දක්වා ඇති අතර අදාළ රෙගුලාසි ඉදිරි මාස 6 තුළ බලාත්මක කිරීම සිදුවනු ඇති.


Top Stories
wedivistara

ඔක්තෝබර් 07 වැනිදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව

wedivistara

Asian Games : ශ්‍රී ලංකා මීටර් 400x4 සහය දිවීමේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

wedivistara

උසස් පෙළ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනවා - අධ්‍යාපන ඇමති

wedivistara

Asian Games : තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

wedivistara

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

TODAY: ලෝක අමද්‍යප දිනය අදයි

Trending
wedivistara

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසනවලින් 60%ක් ම ෆේස්බුක් එකෙන්

wedivistara

සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පුලුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

wedivistara

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට

wedivistara

ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

wedivistara

තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්

wedivistara

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි


NEWS ALERT