Entertainment

ලෙයාර්ගේ තනියට ඕලන්දෙන් ජගුවර්

Sunday, 29 January 2023 - 9:14 am

හිලවුවට දඬුලේන් ජෝඩුවක්

නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ 'BEST ZOO' සත්ත්වෝද්‍යානයෙන් 'ජගුවර්' (Panthera onca) ගුවන් මඟින් මෙරටට ගෙනැවිත් ඇත.

'BEST ZOO' සත්ත්වෝද්‍යානය සහ දෙහිවල සත්ත්වෝද්‍යානය අතර සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ මේ පිරිමි 'ජගුවර් ' සත්ත්වයා ශ්‍රී ලංකාවට හිමිව තිබේ. මාස දෙකහමාරක් පමණ වයසැති මේ සත්ත්වයා මාසයක නිරෝධායන කාලයකින් පසු දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින 'ලෙයාර්' නමැති ගැහැනු ජගුවර් සමඟ සත්ත්ව නිවහනකට එක් වන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා දිනමිණට කීය.

 
 

මේ ජගුවර් සත්ත්වයා ශ්‍රී ලංකාවට පිරිනැමීම වෙනුවෙන් නෙදර්ලන්තයේ 'BEST ZOO' සත්ත්වෝද්‍යානයට ශ්‍රී ලංකාවෙන් දඬුලේනුන් ජෝඩුවක් දුන් බවද ඒ මහතා පැවසීය.


Top Stories
wedivistara

කුමන අභියෝග මැද වුවද නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි

wedivistara

ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙයි

wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

wedivistara

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

wedivistara

ඇතැම් පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ - කංචන

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT