Business

වේගා මෝටර් රථය සඳහා බලපත්‍රය හිමිවෙයි

Saturday, 04 March 2023 - 7:02 am
Breaking News

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද (03) ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වේගා මෝටර් රථය සම්පුර්නයෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා නිර්මාණශිල්පීන්ගේ දායකත්වයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.


Top Stories
wedivistara

ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මකයි - ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

කුමන අභියෝග මැද වුවද නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි

wedivistara

ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙයි

wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

wedivistara

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT