Business
ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට
Wednesday, 17 May 2023 - 2:33 pm
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) පහළ වැටීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.302.42 ක් ලෙස හා විකුණුම් මිල රු316.18 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.