International

ෂී ජින් පින් ඉතිහාසය ගත වෙමින් තෙවනිවරටත් ජනපතිධූරයට

Friday, 10 March 2023 - 3:44 pm

චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් තෙවන වරටත් එරට ජනාධිපති ධුරය සඳහා පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති අතර එහිදී ඡන්ද 2,952ක් ලැබුණු බවයි සඳහන් වන්නේ. චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් 2018 වසරේදී ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. ඉදිරි දිනවලදී නව අගමැතිවරයෙකු සහ විවිධ ඇමතිවරුන් නම් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුටරත් වාර්තා කර තිබෙනවා.


Top Stories
wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

wedivistara

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

wedivistara

ඇතැම් පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ - කංචන

wedivistara

අවම බස් ගාස්තුව රුපියල් 04 කින් පහතට

wedivistara

IOC ඉන්ධන මිල පහලට

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT