Local News

4 වෙනිදාට විශ්වාසභංගය ජරාජය කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමට පාලිත රංගෙ බණ්ඩාර ඇතුලු පසුපෙල මන්ත්‍රීවරුන් නිසැකවම තම ජන්දය ප්‍රකාශ දකරන බව ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.