Views: 207

facebook කරදර මෙහෙම දන්වන්න. වඩාත් සාර්ථක ක්‍රමයක්

facebook

Share this article   

මෙහි දැක්වෙන්නේ ෆේස්බුක් ආයතනය මගින් ඔබට සිදුවන හිරිහැර පැමිණිලි කිරීමට ලබාදී ඇති තවත් එක් ක්‍රමයකි. මෙය වඩාත් නිවැරදි හා විශ්වාසී ක්‍රමයකි. ඔබට  සිදුවන ෆේස්බුක් හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පහත ලින්ක් එක භාවිත කරන්න. ඒ සදහා මුලින්ම ඔබට ගිණුමක් ඇත්නම් එයින් ඉවත් වන්න (log out වන්න). ඉන්පසු පහත ලින්ක් එක භාවිතා කරන්න. එයින් ඔබවට ෆේස්බුක් පිටුවක් වෙත යොමුවන්නට හැකිය.

Facebook Report Link


එහිදි ඔබට පහත සදහන් ආකාරයේ පොර්මයක් පිරවීමට සිදුවනු ඇති. එය නිවැරදිව කරුණු සහිතව ඉදිරිපත් කරන්න.

මෙහි Other Abuse යටතේ ඔබ සතුව ගිණුමක් ඇත් නම් Yes ලෙසද, එසේ නොමැති නම් No ලෙසද ඇතුලත් කරන්න.





ගිණුමක් ඇත යන්න දන්නවන්නට Yes ලෙස ඇතුලත් කලහොත්


මෙය නිවැරදිව පුරවා Send බොත්තම එබීම මගින් ඔබේ පැමිණිල්ල ෆේස්බුක් ආයතනය වෙත යොමු වෙන අතර. දින දෙක තුනකින් ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමු කොට ඔබට පිලිතුරක් දෙනු ඇති. 

අවුරුදු 13ට අඩු දරුවෙකුගේ ඡායාරූප ඇතුලත් කල ෆේස්බුක් ගිණුමක් ඇත්නම් පහත සදහන් ලින්ක් එක ඔස්සේ ඔබට එය ෆේස්බුක් ආයතනය වෙත දැන්විය හැකිය.

Facebook report link under 13





පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු
www.seoranksrilanka.com