Views: 451

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් පොතට අළුත් පිටුවක්

Share this article   

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ඕවර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපණය කෙරෙන සංකේතයක් ලෙස බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා පවසනු ලැබුවා.

එහිදී දෙරට අතර ඇති සමානකම් අතර ක්‍රිකට් උන්මාදය මුල් තැනක් ගන්නා බව පැවසූ මා දෙරටේ මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රිඩාව උපයෝගී කර ගත හැකි බවද පෙන්වා දෙනු ලැබුවා.

පෙරහුරුතරඟය නැරඹීම සඳහා අග්‍රාමාත්‍යවරු දෙපළ එක්වූ අතර එම තරඟයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.