Robofest 2016 තේමා ගීතය

මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨය සංවිධානය කල Robofest 2016 තරගාවලිය වෙනුවෙන් ඉංජිනේරු පීඨ මාධ්‍ය ඒකකය නිර්මාණය කල තේමා ගීතය .
මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිය මුල්ම රොබෝ තරගාවලිය සංවිධානය කරන්නේ 2010 වර්ෂයේ.මෙවර 6 වන වරටත් සංවිධානය කර Robofest තරගාවලිය පාසල් හා විශ්වවිද්‍යාල යන ද්විත්ව අංශයෙන්ම පැවැත්වුණා. ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පත්වුයේ  මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ අංශ ප්‍රධානී මහාචාර්ය රොහාන් මුණසිංහයන්.