Facebook හෝ Instagram දැන්වීම් පිළිබඳ පැමිණිලි මෙසේ දන්වන්න.

Facebook හෝ Instagram දැන්වීම් පිළිබඳ පැමිණිලි ලබාගැනීම සඳහා පහත සදහන් පෝරමය Facebook ආයතනය මගින් තම පාරිභෝගියන්ට ලබාදී ඇත. එමගින් ඔබට අදාල දැන්වීමේ ස්වභාවය, පාරිභෝගික සේවය හා එම දැන්වීමේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ එම ආයතනයට දැන්වීමට හැකිය.

Report Link




- පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක