ඉරාජ්ගේ VPN සිහිනය

කාලෙන් කාලෙට නිකුත් කරන  මියුසික් වීඩියෝ නිසා ඉරාජ් වීරරත්න ගැන සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.
අභියෝග සහ අත්හදා බැලීම් තුළින් කවදත් අංක එකේ ඉන්න ඉරාජ් ලංකාවේ ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වාරණයකට ලක්වෙලා තියෙන වෙලාවේ ඔහුගේ හිතේ
තියෙන අහිංසක බලාපොරොත්තුවක් ගැන කියලා තිබුණා. ඔහු ඒ ගැන සිය මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ‍ මෙන්න මේ විිදිහට
"මට තියෙන්නේ බොහෝම අහිංසක බලාපොරොත්තු .මගේ මේ අවුරැද්දේ Target එක ලංකාවේ YouTube සහ සියලුම සමාජ ජාලා ආණ්ඩුවෙන් තහනමට ලක්කරලා
තිබුනත් පැය 24ක් ඇතුලත මගේ ලංකාවේ රසිකයින්ගෙන් VPN හරහා Views මිලියනයක් ගැනීමයි. ලගදීම අලුත් එකක් බලාපොරොත්තු වන්න "

මධු