කලා ලොව තරුවක් සමගින් විවාහ ජීවිතය ජයගත් ලංකාවේ සුපිරි තරු



රංගන ක්ෂේත්‍රය වගේම ගායන ක්ෂේත්‍රය තුළින් එකට හමුවුවෙලා ඒම හමුවීම විවාහය දක්වා දුරදිග ගිය කලාකරුවන් විශාල පිරිසක් අපේ රටේ කලා ලෝකය තුළ ඉන්නවා.
ඇතැම් අවස්ථාවල මොවුන් පුංචි තිරය තුළ පෙම්වතුන් සේ රංගනයේ යෙදුණා. ඒවගේම ගායන ලෝකය තුළ දී යුග ගායනාවන් ඉදිරිපත් කළා.
එම පිරිස අතර
ශ්‍රියන්ත මෙන්ඩිස් - කුසුම් රේණු
ජැක්සන් ඇන්තනී - කුමාරි මුණසිංහ
රූකාන්ත- චන්ද්‍රලේකා
හර්ෂණ- වොල්ගා
නෙහාරා - මේනකෙ
යනාදී අය ඉන් ඉදිරියෙන්ම ඉන්නවා.
මේ අතරින් ඇතැම් තරු  ක්ෂේත්‍රයට සමබන්ධ නොවන පුද්ගලයෙකු හා විවාහවී සිටියත් පසුව එම විවාහයන් අතැර කලා ලෝකයේ තරුවක් සමග විවාහ වී දැන්
සාර්ථක පවුල් ජීවිතයක් ගත කරයි. කෙසේ වෙතත් ඉතාමත් සාර්ථක පවුල් ජිවිත ගත කරන මෝවුන්ගේ විවාහ ජීවිත තවතවත් සාර්ථක වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.
ඔවුන්ගේ ඡායාරූප පහතින්..




























මධු