ශාරුක්ගේ සුරූපී දියණිය සුහානාගේ පෙම්වතා මෙන්න

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ගැන බොහෝ දෙනාකතාබහ කරනවා.ඉතාමත් රූමත් වූ ඇය මේ වනවිට පෙම්වතියක් කියලයි බොලිවුඩයෙන් වාර්තාවෙන්නේ. ඒ ඇය පුංචි කාලයේ සිටම ඇසුරු කළ මිතුරකු වූ අහාන් පාන්ඩේ සමගින්.කෙසේවෙතත් බොළිවුඩය පුරා ඇවිලී යන මේ පෙම් පුවත සම්බන්ධයෙන් ශාරුක්ඛාන් එතරම් කැමැත්තක් නොදක්වන බව විදේස් මාධ්‍ය වාර්තා කර තිබුණා.මෙහි ඇත්ත නැත්ත කෙසේවෙතත් බොහෝ දෙනා පවසන්නේ මොවුන් පෙම්වතුන්බවයි.





මධු විජේකෝන්