Amazon සමාගම ඩ්‍රෝන් මගින් භාණ්ඩ ගෙදරටම ගෙනත් දෙයි.

Amazon සමාගම ඩ්‍රෝන් මගින් තම ගණුදෙනුකරුවන්ට අනුවුම් කරන ලද භාණ්ඩ  ගෙදරටම ගෙනත් දෙන වැඩපිලිවෙලක් ආරම්භ කොට ඇත. ඒ පිළිබඳව ඔවුන් විසින් අන්තර්ජාලයට මුදාහල වීඩියෝව පහතින් දැක්වේ.