
රැට්ටා ඇතුළු පිරිසට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න (රැට්ටා) සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. ජුනි 09 සහ 10 දිනවල කොටුවේ සහ තලංගම ප්රදේශයේ ඇති වූ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.