ලංකා IOC සමාගමේ ත්රිකුණාමලය පර්යන්තයෙන් ඊයේ (30) දිනයේ පිරවුම්හල් වෙත නිකුත් කර ඇති ඉන්ධන ඇණවුම් එම සමාගම විසින් ප්රකාශයට පත් කර තිබෙනවා. IOC ඉන්ධන පිරවුම්හල් හරහා ලබාගත හැකි පෙට්රල් අලෙවිය පහත පරිදි සීමා කර ඇති බව ඔවුන් මීට පෙර දුන්නා. * යතුරු පැදි - රු.1500 * ත්රී රෝද රථ - රු.2500 * මෝටර් රථ - රු.7000
