පැතුම්ගෙන් ශතකයක්

ඔස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරගයේදී ශතකයක් රැස් කිරීමට පැතුම් නිස්සංක සමත්වුණා. එය ඔහුගේ පළමු ශතකය ලෙසයි වාර්තා අතරට එක්වන්නේ. ලකුණු 292ක ජයග්‍රාහී ඉලකකයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 40 ක් තුළ එක් කඩුල්ලක් ලකුණු 223 ක් ලබාගෙන සිටිනවා.