සිංහල සිනමාවට ප්‍රධාන නවක නිළියක්

සිංහල සිනමාවට ප්‍රධාන නවක නිළියක් හඳුන්වා දෙමින් එරංග සේනාරත්නගේ නවතම සිනමා නිර්මාණය zමොනාලීසාZ මෙම වසරේ තිරගත විමට නියමිතය'
සිනමාපට හා ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කරමින් කලාලොවේ මතක සටහන් තැබූ ප්‍රවීණ අධ්‍යක්ෂ එරංග සේනාරත්න තිරකතාව ලියා අධ්‍යක්ෂණය කළ‘මොනාලිසාZ සිනමා පටයට තේමා වී ඇත්තේ විවාහක දෙදරුපියෙකුට ප්‍රේමකරන දඩබ්බර යව්වනියක ගේකතාවකි' ඇය අතින් හදිසියේම සිදුවන පිහියා ඇනුමක් නිසා සියදිවිනසා ගන්නට සිදුවන උද්වේගකර සිනමාරූප පෙළක් අන්තර්ගත මෙහි බුද්ධික ජයරත්න" අමිල කරුණානයක" සුලෝචනා වීරසිංහ සමග නවක ප්‍රධාන නිළිය මධුභාෂිනී වික්‍රමසිංහ ප්‍රධාන රංගභූමිකාවන්ට පණදෙන අතර" රින්ස්ලි වීරරත්න"කුසුම් පෙරේරා"සුසංග කහඳවලආරච්චි ඇතුළු රංගන පිරිසක් දායක වන‘මොනාලිසාZහි කැමරා සහ ආලෝක කරණය උපුල් ප්‍රියාන් විසිනි' නුවන් බුද්ධික ලියනවඩු සහ චාපා පෙරේරා කලා අධ්‍යක්ෂණය" අංග රචනය හා කොණ්ඩා මෝස්තර ජනාදර අලුත්ගම" සහාය අධ්‍යක්ෂණය ගයාන් මහගලගේ" සංස්කරණය අනූෂ සංජීව ජයවර්ධන" නිෂ්පාදනය යායු එන්ටර්ටේට්මන්ට වෙනුවෙන් නිශානත් ගල්හේන සමගින් චම්පික ද සිල්වා විසිනි'
--උපාලි බණ්ඩාර වීරසේකර