Whatsapp පණිවිඩ සහ ඇමතුම් සඳහා නව සන්නිවේදන නීති ක්‍රියාත්මක වන බවට පණිවුඩයක් සමාජ මධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා.
කෙසේ නමුත් facebook + Whatsapp ආයතනයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
මේ පිලිබදව Whatsapp අයත් සමාගම ද මේ වන තෙක් කිසිඳු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.