Whatsapp සඳහා නව නීති ක්‍රියාත්මක වන බවට ප්‍රචාරය වන පණිවුඩය අසත්‍යයක්

Whatsapp පණිවිඩ සහ ඇමතුම් සඳහා නව සන්නිවේදන නීති ක්‍රියාත්මක වන බවට පණිවුඩයක් සමාජ මධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතිනවා.
 
කෙසේ නමුත් facebook + Whatsapp ආයතනයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වුණේ එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
 
මේ පිලිබදව Whatsapp අයත් සමාගම ද මේ වන තෙක් කිසිඳු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.