කොවිඩ් වැළඳුණු 89කට පූර්ණ සුවය

කොවිඩ් - 19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 89 දෙනෙකු අද (25) දින රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේ කොවිඩ් වෛරසයෙන් මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3803ක් බවය.