වාලච්චේන පොලිස් බලප්‍රදේශය හුදකලා කෙරේ

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොවිඩ් -19 වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවය.