Google වෙතින් අලුත් App එකක්

ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන් අතර ජනප්‍රිය Whasapp වලට ආදේශකයක් ලෙස Google ආයතනය විසින් නවතම App එකක් හඳුන්වා දී තිබේ. එය Google Allo ලෙස නම් කර ඇති අතර සැප්තැම්බර් 21 වන දින සිට ලොව පුරා android සහ apple දුරකථන භාවිත කරන්නන් හට Google App Store වෙතින් ලබාගත හැකී.