ශ්‍රී ලංකාවට කඩුළු 07ක ජයක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ දෙවන එක්දින තරගයෙන් ලංකාව කඩුළු 07කින් ජය ගත්තේය.

පන්දුවට පහරදීමේ දී උපුල් තරංග නොදැවී ලකුණු 75ක් වාර්තා කලේය.