කෙරෝනා අසාදිතව මියගිය අය ඇසුරු කළ 300 ක් නිරෝධායනයට

කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 300 දෙනකු නිරෝධායනය සඳහා අද (2) පස්වරුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිත බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම පිරිස බුද්ධි අංශ මගින් හදුනාගෙන ඇතැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.