අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් අවසන් පූර්ව තරගයක් අද (15)

අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් අවසන් පූර්ව තරගයක්, ඉන්දියා සහ බංගලාදේශ කණ්ඩායම් අතර අද (15) පස්වරුවේ පැවැත්වේ.

ඒ, එඩ්ග්බස්ටන් (edgbaston) ක්‍රීඩාංගණයේදීය.