SLFP මහනුවර දිස්ත්‍රික් නායක ලෙස සරත් ඒකනායක පත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත් කර තිබේ.
ඒ මහතා පෙරේදා (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.