ප‍්‍රසාද්ගේ "ඉස්කෝලෙට මං ආවා" 05 වැනිදාසිට..

සිනමා මාධ්‍යවේදී ප‍්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ ”ස්කෝලෙට මංආවා ” ළමා සිනමා සිත්තම අප‍්‍රියෙල් 05 වනදා සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතව ඇත. ස`දුන් දොලමුල්ල නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ මෙම සිනමාපටයේ එඞ්නා සුගතපාල , කුමාරවදුරැුස්ස, රොෂානා ඔන්ඩච්චි, රජිත හිරාන් චාමිකර, උපුල් වීරසිංහ, උදිත් අබේරත්න, සමන්ති ලැනරෝල්, තේජාන දීෂානි, විරාජ් මධුෂාන්, කුසල් වීරමන්ත‍්‍රි ,ෂයිනි රෝචනා නෙත්තිකුමාර, ජගත් ඇපලදෙනිය, ජයතිස්ස අතුලසිරි, රොහාන් පෝල් අරුණධම්මික, ඇතුළු ළමා නළු නිළියන් රැුසක් රංගනයෙන් දායක වී සිටිති. කැමරා අධ්‍යක්ෂණයෙන් සුමිත් කුමාර සහය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් විජේසිංහ, සම්බන්ධීකරණයෙන් රංජන්ප‍්‍රසන්න, අංග රචනයෙන් රසික තෙන්නකෝන්, කලා අධ්‍යක්ෂණයෙන් චමින්ද වාස්, නිෂ්පාදන කලමණාකරණයෙන් සුජීවරොහාන්, සංස්කරණයෙන් හා වර්ණ සංකලනයෙන් ශාන් අල්විස්, සංගීත අධ්‍යක්ෂණයෙන් උදාර සමරවීර, ගායනයෙන් කුසල් වීරමන්ත‍්‍රී, ගීත රචනයෙන් සංඛසමරප්පුලි, නිශ්චල ඡුායාරූපකරණයෙන් නිශ්ශංක විජේරත්න ද මේ ස`දහා එක්ව සිටී. මෙයට පෙර තිරගත වූ ”උලත්එකයිපිලත් එකයි ” චිත‍්‍රපටයේ තිරරචනය ලියමින් සිනමාකරණයට පිවිස ිප‍්‍රසාද ්රංගන ශිල්පියෙකු හා ගීත රචකයෙකු  ද වනඅ තර ,”ඉස්කෝලෙට මංආවා ” ඔහුගේ කුළුදුල් සිනමා අත්දැකීමකි.