ජවිපෙ 29වන ඉල් මහ විරුවන් සමරති


ජනතා විමුක්ති පෙරමුණ අද (13) 29 වරටත් ඉල් මහ විරුවෝ සමරණු ලැබූහ.

පක්ෂ නායකයින් සහ පක්ෂ සමාජිකයින් රැසකගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ ඉල් මහ විරු සමරු රැලිය විහාරමහාදේවී එළිමහන් රංග පීටයේදී පවත්වන ලදී.

ජවිපෙ නායක අනුර දිසානායක මහතා සහ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සමුරු දේශන පවත්වන ලදී.

එම රැලියෙන් පසු සංස්කෘතික ප්‍රසංගයක්ද පවත්වනු ලැබීය.