සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මෙරටට පැමිණීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව, අගෝස්තු 02 වැනිදා පැවැත්වෙන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා...